Posts

EDSODA සංකල්පයට අනුව මාගේ පාසල

Image
කළමනාණාකරණ සංකල්පයක් ලෙස EDSODA සංකල්පය වර්තමානයේ භාවිතා කළ හැකි ඉතාමත් ඵලදායි සංකල්පයක් ලෙස හැඳින්විය හැකිය. මෙම සංකල්පය අප පාසලට අදාළ කරගන්නේ කෙසේදැයි විමසා බලමු. මෙහි E ලෙසින් හඳුන්වන්නේ Experience යන්නයි.   As a management concept, the EDSODA concept can be called one of the most effective concepts that can be used today. Let us examine how this concept applies to our school. Here E stands for Experience.   “Where we coming from” අප පැමිණි ගමන් මඟ මෙයින් අදහස් කෙරේ. "Where we coming from" means the way we came. මෙහිදී අප පාසලේ ඉතිහාසය දෙස මදක් අවධානය යොමු කර බලමු. ඌව පළාතේ පළවෙනි මධ්‍ය මහා විද්‍යාලය වශයෙන් ද අප විද්‍යාලය සලකනු ලබයි. දෙවන ලෝක යුද්ධ සමයේ දී ජපන් ගුවන් ප්‍රහාර හේතුවෙන් කොළඹ රාජකීය විද්‍යාලයයේ කොටසක් ලෙස 1942 මැයි මස 15 වන දින බණ්ඩාරවෙල ( Blender ) බංගලාවට ගෙන යමින් 01 ශ්‍රේණියේ සිට 03 ශ්‍රේණිය දක්වා සිසුන් හැත්තෑ දෙනෙකුට අධ්‍යාපන කටයුතු ආරම්භ කරන ලදී. ජී.පී.ආර්. පෙරීයනාගම් මහතා ප්‍රධාන ආචාර්යවරයා වශයෙන් ඉගෙනුම් කටයුතු ආරම්භ කරනු ලැබුවේය. බාලක නේවාසික